අසාන්ජ් මව් රටට යයි
වසර 12ක් පමණ විවිධ තාඩන පීඩන මධ්‍යයේ නිවාස අඩස්සියේ සහ සිර ගෙවල්වල වෙසෙමින් සිය නිදහස උදෙසා දැඩි සටනක යෙදුණු ජූලියන් අසාන්ජ් සිය මව් රට වන ඔස්ට්‍රේලියාව බලා පිටත් වී තිබේ. අමෙරිකාවේ රහස් තොරතුරු හෙළිකිරීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබුණු අතර එම චෝදනාවට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව අමේරිකානු විනිසුරුවරයෙක් අද (26) ඔහුට නිදහසContinue Reading











