පසුගිය වසරේ මුල් මාස 10 තුළ මනුෂ්‍ය ඝාතන 488ක්
2023 වසරේ මුල් මාස 10ක කාලය තුළ මනුෂ්‍ය ඝාතන 500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලය තුළ මනුෂ්‍ය ඝාතන 488ක් සිදුව ඇති අතර ඉන් 52ක්ම සිදුව ඇත්තේ වෙඩිතැබීම් හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙයි.Continue Reading











