සැකකරුවන් 1,133 දෙනෙකු අත්අඩංගුවට
අද (06) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළ දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,133 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී හෙරොයින් ග්‍රෑම් 405ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1.07ක් සහ මත්පෙති 1,964 පොලිස් භාරයට ගෙන ඇත.Continue Reading











