යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 13 ක් සහ මිලිග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගෙන තිබූContinue Reading

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ එන්.ජී.සී.අයි.සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයෙකි. උණ රෝගය හේතුවෙන් ඔහු සමඟ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් අසාධ්‍ය තත්වයෙන් පසු වූ මොහු අද මියගිය බවත් වෛද්‍යවරුContinue Reading

පසුගිය 2023 වසරේ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. මෙරට සාගර කලාපය ඔස්සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමContinue Reading

සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.කෙසේ වෙතත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණියContinue Reading

යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇති මාදිවෙල ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙක්ය. මක්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටී පුද්ගලයා ඉකුත් තිස්එක් වෙනි දින සිට අතුරුදන්ව සිට පොලිසිය කියයි. මරණය සම්බන්ධයෙන්Continue Reading

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. එසේම තක්සේරු වර්ෂයක යම් තැනැත්තෙකු 1,200,000 ක වැඩි ආදායමක් ලබන්නේ නම් ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බවයි දේශීය ආදායම්Continue Reading

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ජනවාරි 3, 4, 5 යන තෙදින ලංකා විදුලිබල ​මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. යෝජිත පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට බලකරන බවයි එම සංගමයේ ප්‍රධානContinue Reading

විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC)පවසයි.Continue Reading

මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ, මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගෙන ඇති බවය. ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ. ඔවුන් මාළුContinue Reading

අවුරුදු උදාව සමග පැවති උත්සවයක් අතරතුර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය තරුණයෙකුට පිහි ප්‍රහාරයක් එල්ලවී තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ පුත්තලම නගරයෙනි. ගැටුම ඇතිවන අවස්ථාවේ එහි සිටි 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු දෙපාර්ශ්වය සමථයකට පත්කිරීමට උත්සාහ කර ඇත. එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ළකරන ලද පිහි ප්‍රහාරයක් ඔහුට එල්ලවී තිබේ. එහිදී පිහිය ඔහුගේContinue Reading