සහල් ආනයනය අනවශ්‍ය බවට ඇමතිගෙන් ප්‍රකාශයක්
රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එවන් පසුබිමක සහල් සැකසුම් ක්‍රියාවලිය වෙනුවෙන් 1984 වර්ෂයේ ඉදිකර තිබූ වී අලෙවි මණ්ඩලය සතු ස්ථානයක් අද වන විට විනාශ මුඛයටContinue Reading











