පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමටContinue Reading

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තුන් දෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත අද (13) දින ස්ථිර කෙරුණි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහContinue Reading

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හෙට පෙරවරු 8 සිට එලෙස එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවය.Continue Reading

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක්වී තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන  කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇත. අද (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිටContinue Reading

එළඹෙන උත්සවය සමයත් සමඟ වෙළෙඳපොළේ භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇත.  රජය බිත්තර ආනයනය නවතා ඇති පසුබිමක වෙළෙඳපොළේ යළිත් බිත්තර මිල ඉහළගොස් තිබේ.  පසුගිය දින කිහිපය පුරාවට බිත්තරයක් රුපියල් 55ත් 65ත් අතර මිලකට අලෙවි කෙරුණි.  දිවයිනේ ප්‍රදේශ රැසක අදත් බිත්තර අලෙවි වන්නේ රුපියල් 55 ඉක්මවූ මිලකටය.  මේ අතර වෙළඳපොළේContinue Reading

මේ මොහොතේ අමෙරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්, ඒ සඳහා ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව ප්‍රසිද්ධ කරුණකි.  එහිදී ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය සහ ඉප්සොස් (IPSOS) වෙළෙඳපොළ පර්යේෂණ ආයතනය සමීක්ෂණයක් පවත්වා තිබේ.  ප්‍රතිඵලය තමයි හිටපු ජනපති ට්‍රම්ප් එය ජයග්‍රහණයContinue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියා අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බුදු දහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ නිකුත් කිරීම සම්බන්ධයෙන් “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වුණි. ඒ් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණකContinue Reading

මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. එහිදි ජනාධිපතිවරයා පවසා සිටියේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් බවය. “මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපිContinue Reading

ලොරි රථයක ගැටුණු වෑන් රථයක් තුළ ඉදිරිපස අසුණේ සිරවී සිටි පුද්ගලයෙකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් බේරාගැනීමට වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වුණි.Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. මේ අතරContinue Reading