ගිනිඅවි නිෂ්පාදනය කළ තැනක් වටලයි
නීතිවිරෝධිව ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරකට අනුව වයික්කාල ප්‍රදේශයේ මෙම නිතිවිරෝධී ගිනිඅවි නිෂ්පාදනය කරන ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත. පොලීසිය පැවසුවේ එම ස්ථානයේ තිබී සකස් ලද ගිනි අවි කොටස් හා ගිනිඅවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක්ද සොයාContinue Reading











