අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් හා සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත සහ දකුණු පළාත මුලික කරගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ දී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසුවේය. එහිදී වැල්ලවත්ත, මිටියාගොඩ, කෙසෙල්වත්ත,රත්ගම,Continue Reading











