ගුවන් පාලමක් මතින් අධිවේගී මාර්ගයට වැටුණු සිසුවා මරුට
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට වැටී තරුණයෙකු මියගොස් තිබේ. කෙසේවෙතත් මෙම මරණය සැක සහිත බව වාර්තා වෙයි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට ඊයේ (24) රාත්‍රී 7ට පමණ මෙම තරුණයා වැටී තිබේ. එම අවස්ථාවේදී මාතර දෙසට ගමන්ගත් මෝටර්Continue Reading











