ගිනස් පොතට යන්න සැරසෙන පානදුර මහා තොරණ
උතුම් වූ සම්බුදු සිරිත සිහිපත් කරමින් වෙසක් සිරියෙන් රටම ඇළලී යන කලක දසත ඇසෙන්නේ දන්සල්, තොරණ්, කූඩු, බැති ගී සංදර්ශනයන්ගේ සූදානම් වීමක් ය. බැලු බැලු අත සියලු දෙනාම සම්බුදු තෙමඟුලට සූදානම් වන්නේ බුද්ධාලම්බන ප්රීතිය හදවත් හි දරාගෙනය.’ ලංකාවේ සිව්දෙස ඉදිවන තොරණ් අතර හැට හය වසරක් පුරා නොකඩවා ඉදිකෙරෙන පානදුර ඓතිහාසිකContinue Reading










