මිහින්තලා පුදබිමේ දී සැකකටයුතු ලෙස සිටි බවට වාර්තා වූ පුද්ගලයා පිළිබඳ පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. එහිදී අදහස් දක්වමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, එලෙස පැවසුණු පුද්ගලයා යුද හමුදා නිලධාරියෙක් බවට හඳුනාගත් බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “යුද හමුදාContinue Reading

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන්Continue Reading

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ දේවාල ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. තම දරුවාගේ අපල වෙනුවෙන් භාරයක් ලෙස පාතාල නායක අංගොඩ ලොක්කා නමැති අයගේ බිරිඳ විසින් 2019 ජුලි 03 වැනි දින රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්තරන් තැටියක්Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර හිමිවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස අවසර ලබාදී ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ඒ බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවContinue Reading

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ  පින්නවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක් සිදුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Continue Reading

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නාContinue Reading

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ  පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැයී තිබේ. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත. පින්නවල නගරයට මීටර් 100ක් පමණ  ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය. ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක්Continue Reading

කෝටිපති ව්‍යාපාරීකයකුට අයත් ආණමඩුව  මුදලක්කුලිය ප්‍රදේශයෙ පිහිටි ඉඩමක තිබු ට්‍රැක්ටරයක් ඇතුළු ලක්ෂ 50 කට ආසන්න වටිනා දෑ සොරා ගත් වතු මුරකරුවකු අත්අඩංංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු සමඟ එයට අනුබල දුන් සැකකරුවන් හා සොර බඩු මිළදි ගත් 6  දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබේ. අදාල ඉඩමට මුරකරුවකු අවශ්‍ය බවට පුවත් පත්වලContinue Reading

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරContinue Reading

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශක තනතුරකට පත්කර තිබේ. උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ් මහතාට පවරා තිබේ. අදාළ කාරණය සම්බන්ධයෙන් නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල කටයුතු මෙහෙයවීමද වඩිවෙල් සුරේෂ් මහතාට පැවරුණු වගකීම් අතර වේ.Continue Reading