=සීනි ගබඩාවකට මුද්‍රා තබයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය අද (14) පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග බෙදාහරින ගබඩා විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ. එහිදී ප්‍රධාන ආනයනකරුවෙකුගේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 270ක් සොයාගෙන ඇත. ඒවා සිය භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවරගෙන ඇත. එමෙන්ම තොග බෙදාහරින ස්ථානයක්Continue Reading











