කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂය
කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව වාර්තා වෙයි. ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී අනතුරට ලක්වී ඇති බව එරට ජනාධිපතිවරයා පැවසීය. ජෙනරාල් ෆ්‍රැන්සිස්, කෙන්යාවේ උසස්ම හමුදා නිලධාරියා වෙයි. එම අනතුරෙන් දිවි ගලවා ගැනීමට වාසනාව ලැබී ඇත්තේ දෙදෙනෙක්Continue Reading










