ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක්
විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු බවට චෝදනා කරමින් සිසුන් 57 දෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි. එහිදී විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් ඉසුරුපාය තුළ විරෝධතාවයේ යෙදෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කළේය. එහිදී පහරදීමක්ද සිදුවූ බවට චෝදනා එල්ලවිය. මේ අතරContinue Reading