ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් UPI ක්‍රමවේදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට හඳුන්වාදීම අද සිදුකෙරුණි. මෙම ක්‍රමය යටතේ ඉන්දීය ගනුදෙනුකරුවන් සමඟ භෞතිකව මුදල් භාවිත නොකර සෘජුවම ඉන්දිය රුපියල් මගින් ගෙවීම් සිදු කළ හැකි වීම විශේෂත්වයකි. 2023 ජුලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයContinue Reading

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇත.Continue Reading

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි. අද (12) මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය ඒ බව සඳහන් කළාය. ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක්Continue Reading

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමිති පවසයි. Continue Reading

සිය යතුරුපැදියේ මාළු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැඳගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල  කසිප්පු විකුණූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.  එම සැකකරුව රුපියල් 200,000ක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග අද (12) උදෑසන කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු හීනටියන ප්‍රදේශයේContinue Reading

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී  ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි පොලිස් සාජන්වරයා කොළඹ ජාතිකරෝහලේදී මිය ගොස් ඇත අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙමContinue Reading

අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ. දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ. පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගමContinue Reading

ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට පදිංචි පාසල් සිසුවෙකි. සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවට පොලීසිය සැකපළ කරයි.Continue Reading

බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් 08 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව පොලිස් වසමේ ප්‍රධාන පෙළේ පාසල් අසළ වෙළෙඳසැල් පවත්වාගෙන ගිය පුද්ගලයින් 08 දෙනෙකි. උපාය දූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර වෙළෙඳසැල් හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගේ වෙළෙඳසැල්වල තිබූ දුම්වැටි ද නඩුContinue Reading