ගම්පොජ්ජෙන් යාපන පොජ්ජට මංගච්ඡති
ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීහු පිරිසක් පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත. ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ යාපනයේදී සිවිල් සංවිධානයක් ඉතා උණුසුම් අයුරින් පිළිගැනුනු අතර එම පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි. ආදිවාසින් මෙවැනි පිරිසක් යාපනයට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර එම පිරිස්Continue Reading











