අනියම් ඇසුර දරුවන් පහකට මව් පිය සෙනෙහස අහිමි කරති
අනියම් සබධතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදි දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබූ තිදරු පියාගේ සිරුර සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි. මෙලෙස ගෙළවැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ සූරියවැව බැද්දේවැව පෝල්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදිContinue Reading











