සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි . ඝාතනය කර ඇත්තේ සූරියවැව ,බැද්දෙවැව බටහිර පදිංචි සුදු හකුරුගේ සුරංගිකා නදීශානි නමැති විවාහක කාන්තාවකි . අනියම් සබදතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි . ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙකිContinue Reading

මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාල නිලධාරියා හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දැනුම් දී ඇති බවත් මොණරාගල බන්ධනාගරයේ ජේලවරයෙක් හරහා විමර්ෂණයක් කර විනය පරික්ෂණයට යටත්ව අදාල නිලධාරියාගේ වැඩContinue Reading

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා  ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය. දේශීය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම  පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බවContinue Reading

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් පසුගිය වසරේදී ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ. අල්ලස් හා දුෂණ පැමිණිලි සදහා අත් අඩංගුවට ගත් පිරිසෙන් වැඩි පිරිසක් පොලීස් නිලධාරීන් බව එම කොමිෂන් සභාව අනාවරණය කරයි.  එම පැමිණිලි අතුරින් පැමිණිලි  2789  පැමිණිලි කමිටුවContinue Reading

භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමටContinue Reading

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ. මෙම නව ග්‍රහලෝකය “TOI-715 b”  ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය රතුContinue Reading

ලෝකයම ආදරයෙන් වැළඳගත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට අදට වසර 20ක් සපිරෙයි. 2004 වර්ෂයේ පෙබරවාරි මස 04 වනදා ලෝකෙම කෙටිකාලයකින් වෙලාගත් මුහුණුපොතේ ආරම්භය සිදුවිය. මිනිසාගේ සුබසිද්ධිය සඳහා යන පරමාර්ථයෙන් තමන් විසින් නිර්මාණය කළ ෆේස්බුක් ලෝකයේම මේ තරම් ප්‍රචලිත වනු ඇති බවට සකර්බර්ග් නොසිතන්න ඇති.Continue Reading

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන් ය. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හාContinue Reading

මරණීය තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබූ බස්රථයක රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු රුපියල් 20,000ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. අනතුරුව ඔවුන් පිටකොටුව බස් නැවතුමට පැමිණ රථය නවතා තිබිය දී බස් රථයටContinue Reading

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත ව තිබේ. ‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතාContinue Reading