ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක් ගාසා තීරය වෙත
ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වෙයි. පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ. ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්Continue Reading











