දඹාන,සොනුත්තර විහාරයට වෙඩි ප්‍රහාරයක්
මහියංගණය දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ 10දා රාත්‍රී 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇත. කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන්Continue Reading











