විශ්ව බුද්ධ නැවතත් රිමාන්ඩ්
“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දුනි. එමෙන්ම සැකකරු ලබන 29 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටදContinue Reading











