නොසිතූ තැනකට තල්ලුවෙන ඉන්දියාවේ විනෝදාස්වාදය
කෝටි 140 ඉක්මවූ ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට මෙන්ම සංගීතය, නර්තනය වැනි කලාවන්ට කැපවූ ජන කොටසක් සිටින ඉන්දියාව ENTERTAINMENT BUSINESS නැත්නම් විනෝදාස්වාද කර්මාන්තයට ලෝකයේ හොඳම වෙළෙඳපොළක් බව ප්‍රකට කරුණකි. මේ හේතුවෙන් HBO, SONY, ඩිස්නි වැනි ලෝකප්‍රකට විනෝදාස්වාද සමාගම් ඉන්දියාවේ දැවැන්ත ආයෝජන සිදුකළේය. එමෙන්ම විදේශීය සමාගම්වලට ඉන්දියාවේ ස්වදේශික විනෝදාස්වාද සමාගම් සමගContinue Reading











