කුඩා දරුවෙකුගේ පාපැදිය සොරාගත් බවට සැකපිට යාබඳ නිවසක හිමිකරුවෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධිය වාර්තා වී ඇත්තේ, වේයන්ගොඩ, නාරංවත්ත ජය ශ්‍රී මාවත ප්‍රදේශයෙනි. ඊයේ (09) පස්වරු 4:30ට පමණ එම සොරකම සිදුකර ඇති අතර පාපැදිය සොරා ගෙන යන අයුරු අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. දරුවාContinue Reading

ගෙවුනු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09දා ඔහු මේ බව පැවසීය. මෙම තත්ත්වය බරපතල කාරණයක් බව ද ඔහු සඳහන් කළේය. ගෙවුනු මාස දෙක තුල විදෙස් ගතවුණු වෛද්‍යවරුContinue Reading

මෙම වසරේ ජූනි සහ ජූලි මාසවල රුපියල් 20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණි කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබේ. ඒ අනුව, ජූනි හා ජූලි මාස සඳහා වන පෝෂණ දීමනාව සැප්තැම්බර් මාසය තුළ දී ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව වාර්තා වේ. ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් තුළ ගර්භණිContinue Reading

ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හෙට (12) ආරම්භ වන අතර ඔක්තෝබර් 07 වන දින දක්වා එය පැවැත්වීමට නියමිතය. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ආරම්භContinue Reading

වැල්ලම්පිටිය, මෙගොඩ කොළොන්නාව වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයක් පණ ගැන්වීමත් සමගම එකවරම ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් සිටි කුඩා දරුවෙකු ඊට යටවි ඇත. දරුවා මීටර් 4ක් පමණ ඉදිරියෙන් රැඳී සිටින අතර, වෑන් රථයට යටවීමත් සමග ක්ෂණිකව දරුවාව කොළඹ ජාතික රෝහල ට ඇතුළත් කිරීමට පියවර ගැණුනි. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයContinue Reading

සනිපාරක්ෂක තුවා වල මිල ගනන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ආර්ථික අපහසුකම් සහිත කාන්තා පවුල්වල කාන්තා සනීපාරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වන ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. රුපියල් 150ක් පමණ පැවති කාන්තා සනිපාරක්ෂක තුවා පැකට්ටුවක් මේ වන විට රුපියල් පන්සීය ඉක්මවා මිල ඉහළ ගොස් ඇතැයි දContinue Reading

පසුගිය කාලයේ දකුණු පළාත තුළ අපරාධ සිදුකළ සැකකරුවන් සහ ඔවුන්ට අනුබල දුන් සියලුදෙනා මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 156 වන පොලිස් දිනයට සමගාමීව දකුණු පළාත් ප්‍රධාන උත්සවය ගාලු කොටුව ඉදිරිපිටදී ඊයේ (10) පස්වරුවේContinue Reading

අද රනිල් වික්‍රමසිංහ කියනවා තෙල් පෝලිම් නැති කලා කියලා තෙල් පෝලිම් නැති වෙලා නැහැ තෙල් ගන්න සල්ලි නැති විමයි ප්‍රශ්නය රනිල් අද වැඩ කරන්නේ පොහොට්ටුවේ හොර කල්ලිය සමගයි. සමගි ජල බලවේගයේ මහ ලේකම් පාර්ලීමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන නගරයේ පැවති සමගි ජල බල වේගයේContinue Reading

අකුරැස්ස මාදොළ ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා බිරිඳ සමඟ සිය දෙමාපියන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් තිදෙනෙකු සමඟ එම නිවසේ මත්පැනContinue Reading

කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී  කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසුවු එක් කාන්තාවක් මිය ගොස් තිබේ. එලෙස මිය ගොස්Continue Reading