අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බස් රියදුරා අත්අඩංගුවට
මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙකි. පැමිණිලිකාර කාන්තාව සිය 10 හැවිරිදි දියණිය සමග විහාරමහා දේවී උද්‍යානය කරා යෑම සඳහා හයිලෙවල්Continue Reading











