ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් අතවර කරයි
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක්වී තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇත. අද (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිටContinue Reading










