ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි. වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල අද සවස 1.00 න් පමණ පසු තැනින්තැනContinue Reading

බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස 28 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත. එහිදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතුරින් ජ්‍යේෂ්ඨතාව සහContinue Reading

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CCID) වයඹ පළාත් ඒකකය අද (14) වාරියපොලදී විවෘත කෙරුණි. ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි. විනිවිදභාවයක් ඇතිව ජනතා විශ්වාසය ගොඩනගා ගෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට ජනතාවගේ සහාය පොලීසිය වෙත ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු එහිදී පැවසීය. ඒ අනුව ඔහු වැඩිදුරටත්Continue Reading

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (13) සවස අත්අඩංගුවට ගත්තේය. සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් ප්‍රධාන සැකකරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. එම පුද්ගලයින් කුඹුක්වෙල, මීතොටුමුල්ල, කුරුන්දන්කුලම සහ බුත්පිටිය ප්‍රදේශවල පිරිසකි. ඔවුන් භාවිත කළ ඩ්‍රෝන කැමරාව ද පොලීසියේ බාරයට ගෙන තිබේ. ප්‍රධාන සැකකරුට පසුව ඇපContinue Reading

තර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය. ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධContinue Reading

2019 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීමකින් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක තොගයක් විනාශ කිරීම අද (04) සිදු කිරීමට නියමිතයි. එම හෙරොයින් ‘ඉන්සී’ සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි උඳුන් තුළ දී දහනය කිරීම සිදු වනු ඇත. මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 107 දහනය කරContinue Reading

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි. දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවදහෙතෙමContinue Reading

පානම පොලිස් වසමේ පානකුල මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානම පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සුමේද මාවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග දියනාමින් සිටියදීContinue Reading

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමටContinue Reading

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තුන් දෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත අද (13) දින ස්ථිර කෙරුණි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහContinue Reading