රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 10000න් 5000ක් මෙි මාසයේ සිට
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000 ක දීමනාවෙන් රුපියල් 5000 ක මුදලක් ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබේ. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අදාල වැටුප් වැඩි වීම කළේය. ගෙවීමට තිබු සියලු බිල්පත් මේContinue Reading











