බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයින්ට 50,000 නොඉක්මවූ දඩයක්
2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. එසේම තක්සේරු වර්ෂයක යම් තැනැත්තෙකු 1,200,000 ක වැඩි ආදායමක් ලබන්නේ නම් ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බවයි දේශීය ආදායම්Continue Reading











