රුපියල් කෝටි 140 ක මත්ද්‍රව්‍ය – දේපළ පොලිස් බාරයට
යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී දින 11 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙදපොල වටිනාකම රුපියල් මිලියන 858 ක් හෙවත් කෝටි 85 කට අධික බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 558.5 ක් හෙවත් කෝටි 55 කට අධික දේපළ පොලිස් භාරයට ගත් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (31) පෙරවරුවේ පැවසීයඑම කාලය තුළ මහජනතාව මත්ද්‍රව්‍ය පිලිබදවContinue Reading











