යුක්‍රේනය බිඳවැටෙයි ද ?
ලබන වසරේ වසන්තය හෝ ගිම්හානය වන විට, යුක්‍රේනයේ හමුදාව තවදුරටත් විශ්වාසනීය සටන් බලකායක් නොවනු ඇති බව සපොර්ෂියා කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා තිබේ. මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ යුක්‍රේනය තුළින්ම එම බිඳවැටීම සිදු වනු ඇති බවය. යුද්ධය සඳහා භට පිරිස් හිඟය මෙයට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබේ. හමුදා සේවයට බඳවාContinue Reading











