කතරගම තවත් කපුවෙක් මුදල් සහ රත්‍රං අරන් මාරුවෙලා
විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත. වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස්Continue Reading











