ජංගම දුරකථන ගැන රජයෙන් හදිසි නිවේදනයක්
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය. ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබාContinue Reading











