“ජැකා” නම් කලාකරුවාට පමණි
“ජැකා” යැයි බොහෝ දෙන හැඳින්වූ අතිශය ප්‍රතිභා සම්පන්න නළු ජැක්සන් සමග මගේ සමීප ඇසුරක් මිතුරුකමක් නොවුනි. වේදිකාවේත් විශේෂයෙන් මහා තිරයේත් කලාතුරකින් හමුවන එවැනි නිර්මාණශීලී රංග කලාකරුවකු ඇගයීමට ඇසුරක් මිතුරුකමක් අවශ්‍යයම නැත. අද 2023 ඔක්තෝම්බර 09 වන දිනට එළිවන විට අසන්නට ලැබුණු කණගාටුදායක පුවත වූයේ ඒ මහා නළු ජැක්සන් ඇන්තනි මියContinue Reading











