උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට
වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (31) සවස මැදවෙත්‍යකුලම්, සිවපුරම්, පම්පෙමඩුව හා නෙළක්කුලම ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. වව්නියාව පොලිස් ස්ථානය හා වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකරContinue Reading











