පරවියා ඉල්ලූ මිතුරා ට මන්න ප්‍රහාරයක්
පිය පුතු දෙපළක් එක්වී පුද්ගලයෙකුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා විය. අද (27) දහවල් මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ පරවියෙකු සම්බන්ධ ආරවුලක් දුරදිග යෑමෙනි. පානදුර පහන්ගම ප්‍රදේශයේ ගල් වත්තේගෙදර නිමල්සිරි නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු විසින් අනුර ජයලත් නමැති අයෙකුගේ පරවියෙකු අල්ලාගෙන ඇති අතර එම පරවියා ඉල්ලා ගැනීමට ඔහුගේ නිවසටContinue Reading











