දුනුමාලේ සරත් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වේරගොඩ ආරච්චිගේ සරත් වේරගොඩ හෙවත් දුනුමාල සරත් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (19) දින සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.Continue Reading











