අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත්ත බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සැකකරුවෙකු සමසග අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීය. සැකකරු වරෙන්තු රැසක් ලබා ඇති පුද්ගලයෙකි. දෙහිවල කවුඩාන ආණ්ඩු වත්ත ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්Continue Reading











