විදුලි ගාස්තුව සියයට 14කින් අඩු කරයි
රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව හෙට (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) පැවසීය. ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0ත් 30ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 65 කින් අඩු කළ බවත් එම කාණ්ඩයේ විදුලිContinue Reading











