ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසටය. ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයContinue Reading











