චැනල් 4 නාලිකාවට ඒරෙහිව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
චැනල් 4 නාළිකාව මගින් ශ්‍රී ලංකාවෙි 2019 වසරෙහි සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ව්‍යාජ වාර්ථාමය වීඩීයෝ පටයක් හරහා සිදු කරන ලද හෙලිදරව්ව සම්බන්ධයෙන් ජාතිය ගොඩ නැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යපාරය විසින් අද (7) වන දින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහය සහ නිහඬ විරෝධතාවයක් පවත්වා ඇති බවට වාර්තාවේ. මෙහිදිContinue Reading











