රත්මලානේ වෙඩි තැබීමක්
රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදු වී තිබේ. වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කරයි. මේ අතර අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 07 වැනිදා බස් රථයකින්Continue Reading










