දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකිය. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලContinue Reading

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙනයෑමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක්වෙමිනි. ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිContinue Reading

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, මතීෂ මම නුඹ සමඟයි යනුවෙනි. එසේම මම නුඹ ව විශ්වාස කරමි යනුවෙන් ද ලසිත් මාලිංග සටහන්Continue Reading

පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කලාත්Continue Reading

උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා 2020 වසරේ ජනවාරි මාසයේ සිට උපාධිය ලබාගත් 50,000 අධික පිරිසක් රැකියා විරහිතව සිටින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි. රාජ්‍ය සේවයෙහි විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය සේවා කටයුතුවලට දැඩි ලෙස බාධා සිදුවෙමින් තිබෙන බවත්, පවතින තත්ත්වයContinue Reading

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරනContinue Reading

වෛද්‍යවරුන්ට සාධාරණය ඉටුකර සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමට බල කරමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අද )(11) විරෝධතාවය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේContinue Reading

පසුගිය සැප්තැම්බර් මස 17 වනදා මාළිගාකන්ද ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි වයස අවුරුදු 36ක පුද්ගලයෙක් සහ අවුරුදු 6ක ඔහුගේ දියණිය තුවාල ලැබීය. පසුව ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දීContinue Reading

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර  තිබූ  දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය. රිය අනතුරකට ලක්ව මාසContinue Reading

අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක්න් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්ය. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.Continue Reading