කාන්තාව මරා හිස අතුරුදන් කළ සිද්ධියේ සැකකරු භාරවෙයි
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය වෙත භාරවී තිබේ. ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාරවී ඇත. මෙහිදී ඝාතනයේ ප්‍රධාන සැකකරු සඳහා සහාය වූ බවට පැවසෙන අයෙකුද පොලීසියContinue Reading











