බස් අනතුරකින් මාස 06ක බිළිඳාට දිවි අහිමිවෙයි
මහනුවර මහියංගන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (09) රාත්‍රියේ මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් පස්කන්දක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ එහි ගමන් ගත් මාස 06ක්Continue Reading











