නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ. ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තබා ඇත. නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසන්නේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතුContinue Reading

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහජනතාව වෙත ලබාදිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. අද පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, “පාස්කුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.  එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇත. මේ අතර, ඊයේContinue Reading

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි 119  අංකයට පණිවුඩයක් ලැබුණු බවය. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනනContinue Reading

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව ගංගාවල ජල මට්ටම අවධානයෙන් පසු වියContinue Reading

නිමාවූ ආසියානු කුසලානය සම්බන්ධයෙන් තමාටත් කුතුහලයක් ඇති බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර එහි නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රවීණ ක්‍රීඩකයෙක් කථා නොකළ බවය. “මටත් කුතුහලයන් කිහිපයක් ආවා. දැන් ඉන්දියාවේ ලේකම්තුමා තමයි ආසියානුContinue Reading

බොරැල්ල සහ ගලපිටමඩ සිදුකළ ඝාතන සිද්ධීන් දෙකක සැකකරුවන් තිදෙනෙකුට නවාතැන් පහසුකම් දී රැකවරණය දුන් බවට සැකකෙරෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක්ව අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරුවන් නවාතැන් ගෙන සිටි එම නිවස තුළ තිබී ගමන් බෑගයක්, කළු පැහැති සපත්තු යුගලයක්, නිල් පැහැති තුවායක්, සුදු පැහැති කොට කලිසමක්, තොප්පියක්, ජංගමContinue Reading

පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු පැවසුවේ විදේශ පුහුණුව සඳහා ගොස් ඇති වෛද්‍යවරුන්ගේ පැමිණීමත් සමඟ විශේෂඥ වෛද්‍ය ගැටලුවට පිළියම් ලැබෙන බවය. “විශේෂඥ වෛද්‍යවරු පුහුණුකිරීමට බඳවා ගන්නාContinue Reading

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේණාධීර මහතා සඳහන් කළේ, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ත සඳහා එම නිවේදන නිකුත් කර ඇති බවය. “ඊයේ දිනයේදී ලැබුණ අධික වර්ෂාපතනය සමඟ ජාතිකContinue Reading

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් “තොරතුරු අයිතිය හා මාධ්‍යවේදීයාගේ කාර් යභාර් ය ” හා තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මාධ්‍යව්දීන් සහභාගී වු මාධ්‍ය හමුව අද (19) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.Continue Reading