අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබා දීමට සැලසුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, කියෙව් වෙත අඛණ්ඩ ප්‍රතිප්‍රහාර සඳහා උපකාර කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි. කිලෝමීටර් 300ක් දක්වා පරාසයක විහිදෙන අධිතාක්ෂණයෙන් යුත් මිසයිල කිහිපයක් යුක්‍රේනයට ලැබෙනු ඇති බව වාර්තා වේ. මෙම මිසයිල මඟින්Continue Reading

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. අඹතලේ ජල සැපයුමට අදාළ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු වන බව එම මණ්ඩලය සඳහන් කර තිබේ.  ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15Continue Reading

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව තිබේ. එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ඉන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. මේ අතර, මෙවර තරගාවලියේ මුළු ත්‍යාග මුදල් ඩොලර් මිලියන 10ක් බව වාර්තා වේ.Continue Reading

ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව තමිල්නාඩුවෙන් වාර්තා වේ. තමිල්නාඩු අමාත්‍යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේ දී ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.Continue Reading

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම ගොනුකර තිබුණි. මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ සභාපතිContinue Reading

වත්තේගම රෝහලේදී වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නියමිත වේලාවෙන් බැහැරව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බැලීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවය. ඊයේ (21) රාත්‍රී 9ට පමණ පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ රෝගියා බැලීම සඳහා වත්තේගම රෝහලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේContinue Reading

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ. ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශContinue Reading

මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.  ඇතැම් ස්ථානවලට මි.මී.Continue Reading

කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක සේවකයින් තිදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ අමානුෂික මැර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ. තියුණු ආයුධ සහ මුගුරු අතැතිව පැමිණි මැර පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති අතර එම මුද්‍රණාලයේ හිමිකරු සමඟ පැවති ඉඩම් ආරවුලක් ගැටුමට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරු ඊයේ රාත්‍රිContinue Reading