පොලිස් නිලධාරීන්ට පහරදුන් 6ක් අත්අඩංගුවට
ගල්කිස්ස වෙරළ තීරයේ දී පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුදායක ස්ථානයක බීමත් පුද්ගලයින් පිරිසක් දියනාමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදි ඔවුන් විසින් අදාළ පිරිසට අවවාද කර ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය. එහිදි බීමත්Continue Reading











