මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ. ඔවුන් මේ බව සඳහන්Continue Reading

සතෝස සේවකයින්ගේ සේවය 2023 සැත්තැම්බර් 30 දිනට කෙලවර කර වැටුප් ගෙවීමද අත්හිටුවා සේවකයින්ගේ මහමගට ඇද දැමීමට කටයුතු කිරීම සම්බන්දව සමුපකාර තොග වෙළද සංස්තාවේ ප්‍ර්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ(26) සතොස නිදහසේ සේවක සංගමයේ උප සභාපති උදයංග පුශ්ප කුමාර ඇතුළු 35 ක පමණ පිරිසක් සහභාගී වී තිබේ.Continue Reading

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතය. විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙයි.Continue Reading

සීදූව අම්බලම්මුල්ල ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මියගොස් ඇති පුද්ගලයා රැකියාවක් සොයා මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයට හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවද හෙළිවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භContinue Reading

කාන්තාවක්ව පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙනෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුනේගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එක් අයෙකු සතුව තිබී මිලිමීටර් 9 ප්‍රමාණයේ ගිනිඅවියක්ද පොලිස් භාරයට ගෙන ඇත. කටුනේරිය – ලංසිගම පදිංචි කාන්තාවක්ව ඉකුත් 24 වෙනිදා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුණි.Continue Reading

වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ, එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ කරන මහා වඳවීයාමකට පෘථිවිය මුහුණදෙන බවය. අදාළ කාලය තුළ පෘථිවියේ සිටින ඕනෑම ජීවී ස්වරූපයකට සෙල්සියස් අංශක 40ත් 70ත් අතරContinue Reading

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවය. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබේ. කෙසේවුවද එමඟින් හානිContinue Reading

කොළඹ ජානකී හෝටලයේදී වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් යෝජිත ත්‍රස්ත විරෝධි පනත සිවිල් නිදහස සීමා කරයිද? මහාචාර්ය රොහාන් සමරජීව,ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු,මානව හිමිකම් ක්‍රියාකාරික රුකී ප්‍රනාන්දු,නීතීඥ දුලාන් දසනායකගේ සහභාගීත්වයෙන් සංවාදශීලී වැඩසටහනක් අද(25) පවත්වා තිබේContinue Reading

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත්Continue Reading

වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය විසින් ඔවුන්ගේ ත්‍රස්ථවාදී, ජාතිවාදී ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන් ඝාතනය කල දමිළ ජනතාව වෙනුවෙන් සත්‍යවාදී සේවාවක් ඉටුකල දේශපාලන නායකයන් පිළිබඳව තොරතුරු ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණයක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ මෙහෙයවීම මත යාපනයContinue Reading