දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුවContinue Reading

රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා, පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම කාන්තාව නිතරContinue Reading

ගම්පොළ, කුරුඳුවත්ත, රාක්ෂාව කඩ වීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබේ. විශේෂ කාර්‍ය බළකා ගම්පොළ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අද (28) අලුයම කළ වැටලීමකින් මෙම ගිනි අවිය හමු වී ඇත. ටී-56 ගිනි අවිවලට භාවිත කරන වර්ගයේ පතොරම් යෙදිය හැකි මෙම තුවක්කුව සමඟ, එමContinue Reading

දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 150,00කට අධික මුදලක්Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීContinue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට පළා යෑම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන තිබේ. ඒ, එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ප්‍රවාහන අංශය ඉදිරිපිට නවතා තිබිය දී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ප්‍රවාහන අංශය ඉදිරිපිට නවතා තිබූ හිමිකරුවකු නොමැති  යතුරුපැදියක් සම්බන්ධයෙන් විමර්ශකයන්Continue Reading

ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණ දඬුවම නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 2019 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 152Continue Reading

තියුණු ආයුධවලින් කපාකොටා  පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ  විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින්  අද(27) මරණ දඩුවම නියම කළේය . කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදීContinue Reading

ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සාදයක් අතරතුර අහසට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තාවී තිබුණි. මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පෙරේදා (25) රාත්‍රියේ පැවති මත්පැන් සාදයකට සහභාගිවූ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුට අයත් රාජකාරි ගිනිඅවියෙන් එලෙස අහසට වෙඩිතබා තිබේ. අදාළ වෙඩිතැබීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ නීතිවිරෝධී ජාවාරම්වල නිරත පුද්ගලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. ඒContinue Reading

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. Continue Reading