වෙඩි තැබු කෙනා උද්දික හෙළි කරයි
තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19) පැවසීය. රටේ කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදි බවත් ශ්‍රී ලංකාව මේ තත්වයට වැද වැටී ඇත්තේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේය. ප්‍රේමරත්න මහතා මෙසේ පැවසූවේ සිය වාහනයට අනුරාධපුරයේදී සිදුවූ වෙඩිContinue Reading











